SERVICES

MAKING PANEL BOARDS

we are offering an exceptional assortment of Fire Alarm Installation Service to our customers. These are rendered according to the client’s demands. Offered installation services are admired due to their reasonable price, and client-focused approach.

පැනල් බොඩ් සම්බන්ධයෙන් ගත් කල, එකක් සැකසුම් කිරීමට පෙර විවිධාකාර සැලසුම් සලකා බැලීම් කල යුතුව තිබේ. අප සාදන සෑම පැනල් බොඩ් එකක්ම ඒ ඒ ආයතනයේ අවශ්‍යතාවය අනුව විශේෂයෙන්ම එම ආයතනයේ ක්‍රියාකාරිත්වයට අදාලවන පරිදි අප විසින් සකස්කර දෙනු ලැබේ
ඔබේ කර්මාන්තයේ අවශ්‍යතාවයන්ට අනුව පැනල් බොඩ් සාදාගැනීමට අවශ්‍යනම් අපට එය කල දිය හැකියි.

REPLACING PANEL BOARDS

If your home or factory is more than 25 years old, replacing your panel board is very important for your home or factory’s safety.
Replacing an old panel board only should be done by experienced, well-trained electricians.
Our company has an experienced and talented staff to do this work.

ඔබගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාව අවුරුදු 25ට වඩා පැරනී නම් ඔබේ පැනල් බොඩ් එක නැවත අලුතින් දැමීම ඔබගේත් නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට ඉතා වැදගත්වේ.
පැරණි පැනල් බොඩ් එක නැවත අලුතින් දැමීම ඉතා හොඳ පළපුරුද්දක් ඇති පිරිසක් විසින් කල යුතු දෙයකි.
අපගේ ආය්තතයේ මෙම කටයුතු කිරීම සඳහා පළපුරුදු දක්ෂ සේවක පිරිසක් සිටී.

WIRING FOR GENERATORS & CHANGE OVER INSTALLATION

When it comes to industrial electrical panels, there is a variety of design considerations before fabricating one. This is to assure that every control panel meets its working specifications, terms, and regulatory standards.
we can make you new panel boards according to your industry specifications

AUTOMATIC TRANSFER SWITCH ( ATS ) manual Changeover (1 & 3 Phase) 

Power Factor Correction Capacitor Bank  

Installation of automatically operated power factor correction capacitor bank as per specifications including all controls, cabling and connections.

පැනල් බොඩ් සැපයිම, පැනල් බොඩ් සවි කිරිම ජෙනරෙටරයේ සිට කෙබල් දැමිම  හා සම්බන්ධතාවය ලබා දිම හා නඩත්තු කටයුතු ,

පැනල් බොඩ් සම්බන්ධයෙන් ගත් කල, එකක් සැකසුම් කිරීමට පෙර විවිධාකාර සැලසුම් සලකා බැලීම් කල යුතුව තිබේ. අප සාදන සෑම පැනල් බොඩ් එකක්ම ඒ ඒ ආයතනයේ අවශ්‍යතාවය අනුව විශේෂයෙන්ම එම ආයතනයේ ක්‍රියාකාරිත්වයට අදාලවන පරිදි අප විසින් සකස්කර දෙනු ලැබේ
ඔබේ කර්මාන්තයේ අවශ්‍යතාවයන්ට අනුව පැනල් බොඩ් සාදාගැනීමට අවශ්‍යනම් අපට එය කල දිය හැකියි.

BUSBAR TRUNKING SYSTEM

High, Medium, and Low Voltages BUSBAR supply, Installation, Providing connection and maintenance. 

If you have the required busbars, we can install them for you. If you need us to supply all the busbars, we can provide materials from the requested brands and install the system. 

ඉහළ, මධ්‍යම හා අඩු වෝල්ටීයතා සඳහා බස්බාර් සවි කිරිම, සම්බන්ධතාවය සැපයීම සහ නඩත්තු කිරීම.

අවශ්‍ය බස්බාර් ඔබ සතුව තිබේ නම්, අපට ඒවා ඔබ වෙනුවෙන් සවි කරදිය හැකිය. සියලුම බස්බාර් ඔබ කැමති වෙළඳ නාම වලින් ද්‍රව්‍ය ලබා දී පද්ධතිය සවි කරදිය හැකිය.

CCTV SYSTEMS

CCTV Camera Installation and Maintenance in sri lanka

Inspired by excellence and security

We offer a high-quality training for LOW CURRENT SYSTEM(CCTV ANALOG, CCTV IP, FIRE ALARM, ACCESS CONTROL, VIDEO DOOR PHONES, BUILDING MANAGEMENT SYSTEMS, DESIGNING IN CCTV SYSTEMS Maintenance

ඔබට අවශ්‍ය ප්‍රමාණයක සිසිටිවි කැමරා යොදාගෙන ඔබ විසින් අපට ලබාදෙන කැමරා යොදාගෙන හෝ අවශ්‍ය සියලුම කැමරා හා අනෙකුත් උපාංග යොදා ඔබට අවශ්‍ය කරන අයුරින් ඕනෑම ආකාරයක සීසීටීවී පද්ධතියක් සකස් කර දිය හැකිය

DATA NETWORK SYSTEMS

• New Network Cable Installations and Data Cabling
• Network Cabling for Call Centre
• Network Cabling for Data Centre
• Structured cabling services
• Labeling and Tracing of network points
• Testing and Fault Finding of network points
•  Upgrades to existing network points
• Server Room Revamps and cleaning
• Office Relocation – Installation of New Office Network Points/Data Points
• Fiber Services and Installations (New Installations / Relocations, Fault Finding, Fusion Splicing, Apartment Building Reticulation)
• Ethernet cabling: Cat5 Cabling, Cat5e Cabling, Cat6 Cabling
• School computer lab network cabling
• Home network cabling

ඔබගේ ආයතනයට අවශ්‍ය කරන අයුරින් අංගසම්පූර්ණ data network system එකක් වශ්‍ය cable හා අනෙකුත් උපාංග අප විසින් සපයා හෝ ඔබ විසින් ලබාදෙන උපාංග භාවිතා කරමින් බට අවශ්‍ය ආකාරයට data network system එකක් සාදාදිය හැකියි. එමෙන්ම ඕනම data network system එකක් නැවත සාදා දීම හෝ අලුත්වැඩියා කර දීම ද සිදු කළ හැකියි

අවශ්‍ය බස්බාර් ඔබ සතුව තිබේ නම්, අපට ඒවා ඔබ වෙනුවෙන් සවි කරදිය හැකිය. සියලුම බස්බාර් ඔබ කැමති වෙළඳ නාම වලින් ද්‍රව්‍ය ලබා දී පද්ධතිය සවි කරදිය හැකිය.

FIRE ALARM SYSTEM

we are offering an exceptional assortment of Fire Alarm Installation Service to our customers. These are rendered according to the client’s demands. Offered installation services are admired due to our reasonable price, and client-focused approach.

ෆයර් එලාම් සවිකිරීමේ වසර ගණනාවක සුවිශේෂී අත්දැකීම් ලබා ඇත්තෙමු. සේවාදායකයාගේ ඉල්ලීම් අනුව ඔබගේ අවශ්‍යතාවය අනුව අප විසින් සියලුම උපාංග යොදා හෝ ඔබ විසින් අපට ලබාදෙන උපාංග උපයෝගී කරගෙන ෆයර් එලාම් පද්දතියක් ඔබට සවි කර දිය හැකියි.

LIGHTNING PROTECTION INSTALLATION

We are a unique name in the industry to provide our valued clients the prompt Lightning Protection System Installation Services .The provided service is carried out by our skilled team of professionals in the best possible manner. While performing this service, our experts ensure that the offered service delivers precision results and is within the budget to attain maximum clients’ satisfaction. Moreover, this service is widely acknowledged by our valuable clients for its flawlessness, promptness and hassle free execution.

Air Craft Warning Lights

Installation of Dual type self-contained solar powered Aviation Obstruction Lamp with flashing LED red lights

නිවාස, ව්‍යාපාරික ස්ථාන, කර්මාන්තශාලා හෝ විශාල ගොඩනැගිලි දක්වා ඕනෑම ගොඩනැගිල්ලක අකුණු සන්නායක පද්ධතියක් සවි කිරීමට අපට හැකියාව ඇත ඒ සඳහා විශේෂයෙන් පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් අප සතුව ඇත ඔබ ලබාදෙන උපාංග උපයෝගී කරගෙන හෝ අප විසින් වශ්‍ය සියලුම උපාංග යොදා ඔබට අකුණු සන්නායක පද්ධතියක් සවි කර දිය හැකිය.

Cable Management System CABLE TRUNKING

As per the needs of the customers, we are offering the best quality array of Cable Trunking services. These are rendered using high-quality input factors. In addition to this, these Cable Trunking works are offered as per industry norms using the latest technology and at industry leading prices

ඔබගේ අවශ්‍යතා අනුව, අපි හොඳම තත්ත්වයේ කේබල් ට්‍රන්කින් සේවා සපයන්නෙමු. මේවා උසස් තත්ත්වයේ උපාංග භාවිතයෙන් සිදු කෙරේ. මීට අමතරව, මෙම කේබල් ට්‍රන්කින් වැඩ නවීන තාක්‍ෂණයෙන් සහ කර්මාන්තයේ හොඳම මිල ගණන් යටතේ කර්මාන්ත සම්මතයන්ට අනුව සිදු කෙරේ.

24/7 ELECTRICAL MAINTENANCE

If you are looking for a reliable Electrical Work Contractor, you should consider us. With a team of efficient members, we are a well-known Electrical Maintenance Services provider. We have effectively finished many projects for Electrical Repair in multi-story buildings, commercial complexes and other industrial areas. We use only latest technology and machinery to ensure that the work is finished in the stipulated time frame. You can contact us for projects related to erection, installation, maintenance and testing of all electrical products.

ඔබගේ නිවසේ හෝ ්‍යාපාරික ස්ථානයේ ඇති වෙන ඕනෑම විදුලි කාර්මික දෝෂයක් පරීක්ෂාකර එම සියලු දෝෂ නිවැරදි කර ඔබගේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර දීමට අපට හැකියාව ඇත. දවසේ පැය 24 පුරාම අපගේ විදුලි නඩත්තු කිරීමේ සේවාව ලබාගැනීමට පහත සඳහන් අංකය අමතන්න

Hotline: 077 459 67 62

 

CONTACT US

ADDRESS

 282, Galle Road ,Gorakapola,Panadura.

TELEPONE

0113493683

Mobile

077 459 67 62  |  070 128 41 27

EMAIL

technobluelk@gmail.com

send a message